පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති කේ.ඒ.පී.බොරලැස්ස මහතා පවසා සිටියේ ඒ අනුව දන්සල් 18,412ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බවය.
අද සහ හෙට පවත්වනු ලබන මෙම දන්සැල් පරීක්ෂා කිරීමට නියමිත අතර පොසොන් කලාප ආශ්‍රිතව ඇති වෙළෙඳසැල් සහ තාවකාලික පොසොන් වෙළෙඳසැල්ද පොසොන් සතිය පුරා පරීක්ෂාවට ලක් කිරීමටද නියමිත ද එහිදී පවසා සිටියා.
දන්සැල්වල ආහාර පාන ලබාදීමේදී ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයින්ගෙන්ද ඉල්ලීමක් කළා.එහිදී උණුසුම් සහ සිසිල් ආහාර පොලිතින් තුළ ගබඩා කිරීම ඉතාමත් අවදානම් බවත් මේ සම්බන්ධව වැඩි අවධානයක් ගෙන කටයුතු කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයින් වෙත දැනුම්දී තිබෙනවා.
පාන වර්ග ලබා දීමේදී භාවිත කරන ප්ලාස්ටික් අවිධිමත් ආකාරයට බැහැර කිරීම් සිදුවන බවත් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඉවත දමන එම සියලු ප්ලාස්ටික් නිසි පරිදි බැහැර කිරීම් කටයුතු කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.
එමෙන්ම මේ වන විට අධි වසංගත තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝගී තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා

Latest News
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026
දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරයි : PHIගේ සංගමය
Local
29 June 2026
වැල්ලවායේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ
Local
29 June 2026