General29 June 2026

බදුල්ලේ ග්‍රීස් දන්සැල

බදුල්ල ප්‍රදේශයේ පොසොන් පොහෝ දිනය වෙනුවෙන් වෙනස් ආකාරයේ දන්සැලක් ආරම්භ වී තිබෙනවා.

මේ දන්සලේදි ත්‍රිරොද රථ ග්‍රීස් කිරීමට කටයුතු කළ අතර ත්‍රී රෝද රථ පෝලිමේ රැඳී සිටින අයුරුද දැක ගත හැකි වු බවයි වර්තා වන්නේ.

රෝද තුනට සතුට ගෙනෙන ග්‍රිස් දන්සල නමින් දන්සල නම් කර තිබු අතර බදුල්ල auto engineering ආයතනයක් විසින් මෙම දන්සල සංවිධානය කර තිබිණා.
Related recommendation
Hiru TV News | Programmes