දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
එවන් පසුබිමක ගෙවුණු පැය 24 තුළදී පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 986 ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
ඒ අනුව, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,159 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 31ක් ලෙසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124 ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි.
කෙසේ වෙතත් වර්ධනය වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය පාලනය කර ගැනීම රජයේ පමණක් නොව සෑම පුද්ගලයෙකුගේම වගකීමක් වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ප්‍රකාශ කළා.

Latest News
"ආණ්ඩුවේ ඇමතිවරු අවුරුදු එකහමාරෙන් කෝටිපතියෝ වෙලා; ජනාධිපතිගේ පාර්ලිමේන්තු ප්‍රකාශය ක්‍රියාවෙන් පෙන්වන්න" - රාජිත චෝදනා කරයි
Local
29 June 2026
දික්වැල්ල ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Local
29 June 2026
"අල්මාරියේ සල්ලි අඩුවුණාමත් භාරව ඉන්න කෙනා දන්නවා: බිලියන 13ක් නැතිවෙනකම් බැංකුවේ නිලධාරීන් දන්නේ නැද්ද?" - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විමසයි
Local
29 June 2026
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් රේගු දැලට
Local
29 June 2026
ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවලා
Local
29 June 2026
ආෂික් නසීර් Muay Thai ඉතිහාසය වෙනස් කරයි: ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක්
Local
29 June 2026
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026