හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තාවක් ඊයේ (29) හදිසියේ අසනීපවීම නිසා රෝහල් ගත කිිිිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ස්ට්‍රෙස්පුර පදිංචිව සිටි ඒ. එච්. කුලවතී නමැති 65 හැවිරිදි රැඳවි කාන්තාවක්.
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට මෙම කාන්තාව වැරදිකාරිය බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමෙන් පසුව ඉකුත් 2025 ජනවාරි මස 03 වන දින ඇය මෙලෙස බන්ධනාගාරගත කර තිබූ බවයි බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.
එසේ සිටියදී හදිසියේ අසනීපවීම නිසා ඊයේ (29) අගුණකොලපෑලැස්ස රෝහලට ඇතුලු කළ පසු එම කත මිය ගොස් තිබුණා.
දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) පැවැත්වීමට නියමිතයි.
Latest News
මිස්ට කොත්තු අත්අඩංගුවට
Local
30 June 2026
දඩ මුදලකින් තොරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සහන කාලයක්
Local
30 June 2026
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ
Local
30 June 2026
දයාසිරි ජයසේකරගේ අභියාචනයක් සැප්තැම්බර් 18 වැනිදා කැඳවෙයි
Local
30 June 2026
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳි රැඳවියක් අසනීප වී මරුට
Local
30 June 2026
පෙට්‍රල් මිල අඩුවුවත් ත්‍රී රෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ
Local
30 June 2026
වැසිකිළි වළක් කපද්දී හමු වූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ සඟවා තබාගත් අයෙක් STF දැලේ
Local
30 June 2026
අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ
Local
30 June 2026
වසර 128 කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට යළිත් ක්‍රිකට්
Local
30 June 2026
පුද්ගලයන් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් යළිත් රිමාන්ඩ්
Local
30 June 2026