අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් නුවර 2028 වසරේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් යළි එක් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.
කාන්තා සහ පිරිමි විස්සයි විස්ස ආකෘතියේ තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙනු ඇති.
ඒ සඳහා කණ්ඩායම් 6ක් එක්වීමට නියමිතයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා ක්‍රිකට් මුල්වරට එක් කර තිබුණේ වසර 1900 දී, පැරිස් ඔලිම්පික් උළෙලේදීයි.
ඒ අනුව වසර 128කට පසුවයි මෙලෙස ක්‍රිකට් යළි ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා එක් කෙරෙන්නේ.

Latest News
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ
Local
30 June 2026
දයාසිරි ජයසේකරගේ අභියාචනයක් සැප්තැම්බර් 18 වැනිදා කැඳවෙයි
Local
30 June 2026
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳි රැඳවියක් අසනීප වී මරුට
Local
30 June 2026
පෙට්‍රල් මිල අඩුවුවත් ත්‍රී රෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ
Local
30 June 2026
වැසිකිළි වළක් කපද්දී හමු වූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ සඟවා තබාගත් අයෙක් STF දැලේ
Local
30 June 2026
අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ
Local
30 June 2026
වසර 128 කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට යළිත් ක්‍රිකට්
Local
30 June 2026
පුද්ගලයන් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් යළිත් රිමාන්ඩ්
Local
30 June 2026
රුපියල පුංචි හුස්මක් ගනී - ඩොලරය අද රු. 341.30ට බහී: 26 වැනිදා රු. 341.87ක්
Local
30 June 2026
පිලිපීන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් චීනයට වාග් ප්‍රහාරයක්
Local
30 June 2026