සිය ආයතනයේ සේවය කළ සේවකයකුට බැන තර්ජනය කර පහරදුන්නැයි කියන සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයකු වූ විරාජ් වික්‍රමනායක (මිස්ටර් කොත්තු) මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
මෙම ව්‍යාපාරිකයා මහරගම පිහිටි සිය ව්‍යාපාර ආයතනයයේ සේවකයකුට පහරදීමේ සිද්ධියට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට සංසරණය වූ බවත් පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු නිතීඥවරුන් දෙදෙනෙක් මාර්ගයෙන් අද (30) පොලිසියට පැමිණ තිබූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සැකකරු අද (30) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.
Latest News
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
Local
30 June 2026
උද්ධමනය මැයි 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා ඉහළට
Local
30 June 2026
පළාත් රැසකට තද සුළං
Local
30 June 2026
මිස්ට කොත්තුට ඇප
Local
30 June 2026
බක්මිටියාව රක්ෂිතයේ ගසක බෙනයක ස්නයිපර් ගිනි අවියක්
Local
30 June 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
Local
30 June 2026
අධිබලැති යතුරුපැදි පහක් අතුරුගිරියෙන් අල්ලයි
Local
30 June 2026
මිස්ට කොත්තු අත්අඩංගුවට
Local
30 June 2026
දඩ මුදලකින් තොරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සහන කාලයක්
Local
30 June 2026
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ
Local
30 June 2026