මෙරට කලා ක්ෂේත්රයට කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 84ක්.
මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතය නිරූපණය කරමින් රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්වූ ඔහු ලූෂන් බුලත්සිංහයන්ගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ මුල් නිෂ්පාදනයට මෙන්ම පසු නිෂ්පාදනයට ද දායක වූ කලාකරුවෙක්.
ඔහුගේ මුල්ම වේදිකා නාට්‍යය මුහුදු පුත්තු නාට්‍යය වන අතර ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්රයට ද ඔහුගේ දායකත්වය හිමිවුණා.
රසිකයන් අතර අතිශය ජනප්‍රිය සෝබාව දේ මෙපුර සිරි විසිතුරු ගීතය ඔහු පිළිබඳ නිරන්තර මතකය අවදි කරන්නක්.

Latest News
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ
Local
01 July 2026
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාපති විශ්‍රාම ලබයි
Local
01 July 2026
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි
Local
01 July 2026
මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළට
Local
01 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න: අධිකරණයෙන් නියෝග
Local
01 July 2026
බස් ගාස්තු ඉහළට: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Local
01 July 2026