සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයට එරෙහි නඩුව අද (3) පස්වරු 2.00ට නැවත කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මීට සුළු මොහොතකට පෙර නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු සැකකරුට පෙනි සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ අසෝක වීරසුරිය ඉහළ අධිකරණයේ නඩුවකට පෙනි සිටින බැවින් නඩුව පසුව ගන්න ලෙස නීතීඥ සංජය මාරඹේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව නඩුව දහවල් 2.00කට කැඳවිමට නියමිතයි.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු සැකකරුට පෙනි සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ අසෝක වීරසුරිය ඉහළ අධිකරණයේ නඩුවකට පෙනි සිටින බැවින් නඩුව පසුව ගන්න ලෙස නීතීඥ සංජය මාරඹේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව නඩුව දහවල් 2.00කට කැඳවිමට නියමිතයි.
Latest News
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලිකා මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ බාලිකා මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට
Local
03 July 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
Local
03 July 2026
රේගුවෙන් වාර්තාගත ආදායමක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : කොළඹ කාන්තා විද්‍යාලය විශිෂ්ට ජයක් සමගින් 14න් පහළ 100X4 ඉසව්වේ බාලිකා අවසන් මහා තරගයට
Local
03 July 2026
යෝෂිත රාජපක්ෂගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුව පස්වරු 2.00ට නැවත කැඳවයි
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අද අධිකරණයට
Local
03 July 2026
දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කාන්තා පිල පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
03 July 2026