පාපන්දු තරගාවලියේ තීරණාත්මක 32 දෙනාගේ වටයේ තරගයේදී ඝානා කණ්ඩායම 1-0ක් ලෙස පරාජයට පත් කරමින් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට කොලොම්බියාව සමත් වුණා.
අමෙරිකාවේ මිසූරි හි කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තීරණාත්මක තරගයේ මුල් භාගයේදීම කොලොම්බියාව සිය ආධිපත්‍යය තහවුරු කරගත්තා.
තරගයේ 14 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ කොලොම්බියානු මැදපෙළ ක්‍රීඩක ජෝන් ආරියස් (Jhon Arias), ලුයිස් ඩයස් ලබාදුන් දක්ෂ පන්දු යොමු කිරීමක් මනාව ප්‍රයෝජනයට ගනිමින් තරගයේ පළමු සහ එකම ගෝලය වාර්තා කළා.
මෙම ජයග්‍රහණයත් සමග කොලොම්බියාව ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලබාගත් අතර, ඝානා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදු වුණා.

Latest News
බත්, කොත්තු, රයිස් මිල රුපියල් 15කින් අඩුවෙයි: කෙටි ආහාර, තේ සහ කිරි තේ මිලත් රුපියල් 5කින් පහළට
Local
04 July 2026
ධුර කාලය අවසන් කර මෙරටින් පිටවීමට පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරිය, අගමැතිනිය හමුවෙයි
Local
04 July 2026
තමිල්නාඩු මහ ඇමති විජේ සහ මෙරට දෙමළ දේශපාලන නියෝජිතයින් අතර හමුවක්
Local
04 July 2026
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්
Local
04 July 2026
ඝානාව පරදා කොලොම්බියාවට ජය
Local
04 July 2026
බීජිං ගුවන් යානා අනතුර: චීනය තොරතුරු සඟවයි!
Local
04 July 2026
වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් පසු ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන් කඩා වැටේ
Local
04 July 2026
මධ්‍යම චිලී රාජ්‍යයට රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්
Local
04 July 2026
කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්
Local
04 July 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
04 July 2026