මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව එහි රැඳවුම් භාරයේ සිටි රැඳවියන් 650 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව, එම රැඳවියන් පිරිස, දුම්බර, අනුරාධපුර සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා.
එමෙන්ම, මීගමුව බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ සිට ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළ ගිය අතර, එම පිරිස සඳහා බන්ධනාගාර නිලධාරින් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ඇතුළත් වෙනවා.

Latest News
මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ
Local
06 July 2026
වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි
Local
06 July 2026
මහනුවර ඩෙංගු අධි අවදානමක: කසළ දමන්නන්ට එරෙහිව දැඩි නීති!
Local
06 July 2026
පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි: කල් ඉකුත් වූ සීනි අලුත් කර වෙළඳපොළට දීලා
Local
06 July 2026
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට ඇප
Local
06 July 2026
සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට
Local
06 July 2026
බන්ධනාගාරයේ සිද්ධිය ගැන අධිකරණ අමාත්‍යවරයා වගකීම භාරගනී
Local
06 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට
Local
06 July 2026