General09 July 2026

ප්‍රදේශ කිහිපයක අදත් මිනිස් සිරුරට දැනෙන උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මඩකළපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙලෙස උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි.

වැඩිහිටි සහ රෝගීන් පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන ලෙස දැනුම්දෙනවා.
Related recommendation
Hiru TV News | Programmes