පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් බවට පත් කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්දතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඊයේ (08) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් පසුව එහි සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවුණු අතර, එවන් පසුබිමකයි මෙලෙස නව බන්ධනාගාර ස්ථාපිත කරමින් ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ.
ඒ අනුව ගාල්ල මහ මෝදර පැරණි රෝහල් සංකීර්ණය බන්ධනාගාරයක් බවට පත් කරමින් පෙරේදා විෂයභාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

Latest News
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් ජූලි 15 ඇරඹේ
Local
08 July 2026
බන්ධනාගාරයෙන් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන: කප්පම් ජාලයක් පොලිසියෙන් අල්ලයි
Local
08 July 2026