ශ්‍රී ලංකාව කණ්ඩායම සමග ඇන්ටිගුවාහි පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් පනවා තිබෙනවා.
මීට අමතරව, ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔවුන් ලබාසිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 2ක් කපා හැරීමටද තීරණය කර තිබුණා.
මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් වාර්තා කර ඇත්තේ, කොදෙව් කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර 2ක් අඩුවෙන් යොමු කර ඇති බවයි.
ICC චර්යාධර්ම සංග්‍රහයට අනුව කණ්ඩායමක් නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් සඳහාම ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 5ක දඩයක් පැනවෙනවා.
එය සියයට 50ක උපරිමයක් දක්වා පැනවීමේ හැකියාවක් පවතින අතර, ඒ අනුව කොදෙව්වන් පන්දුවාර 2ක් ප්‍රමාද වූ බැවින් ඔවුන්ට සියයට 10ක දඩයක් ගෙවීමටයි නියම කර ඇත්තේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග කොන්දේසි අනුව, නියමිත කාලය තුළ සම්පූර්ණ නොකරන සෑම පන්දුවාරයක් සඳහාම ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනෙන් 1 ලකුණ බැගින් කපා හැරෙනවා.
ඒ අනුව ඔවුන්ගෙන් ලකුණු 2ක් කපා හැර තිබෙනවා.
කොදෙව් නායක රොස්ටන් චේස් විසින් අදාළ වරද පිළිගෙන, පැනවූ දඬුවමට එකඟත්වය පළ කර ඇති බැවින්, මේ සම්බන්ධයෙන් ඉදිරියට විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ICCය දැනුම් දී තිබුණා.

Latest News
CBL සමූහයේ නව සභාපතිනිය ලෙස ශ්‍යාමලී වික්‍රමසිංහ පත් කෙරේ
Local
09 July 2026
ඉරානයට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
09 July 2026
ශ්‍රී ලංකාව සමග දෙවන ටෙස්ට් තරගයේ කාලය කා දැමූ චෝදනාවට කොදෙව්වන්ට දඩ
Local
09 July 2026
ඩෙංගු නිසා කොළඹ සරසවියේ සියලු දේශන හෙට සිට 15 දක්වා ඔන්ලයින් ක්‍රමයට
Local
09 July 2026
බුලත්සිංහල OIC රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026