මදුරුවන් බෝවීමට සැලැස්වීමේ චෝදනාව මත මේ සතිය තුළ පුද්ගලයන් 50කට හය ලක්ෂ දාහත්දාහසක (6,17000/=) දඩ මුදලක් නියම කළ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
මෙම මස තුළ ගොතටුව බල ප්‍රදේශය කරන ලද වැටලීම්වලින් මදුරුවන් බෝවීමට සැලැස්වීමට කටයුතු කළ පුද්ගලයන් 50ස් දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩ මුදල් නියම වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙන්නේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න විසින් මෙම දඩ මුදල් නියම කර තිබුණා.
ඩෙංගු මැදුරුවන් බෝවන ස්ථාන සොයා තවදුරටත් වැටලිම් සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දන්නා සිටියේ.

Latest News
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් වංචා කළ පුද්ගලයා යළිත් රිමාන්ඩ්
Local
09 July 2026
බාවි තායිවානයට - අවදානයෙන් සිටින්නැයි උපදෙස්
Local
09 July 2026
ගෙවුණු සතිය තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 50කට ලක්ෂ හයක දඩ
Local
09 July 2026
''ගොවි ජනතාව අන්ත අසරණයි- ආණ්ඩුව දෙන්නේ පැලැස්තර විසඳුම්'' - මන්ත්‍රී රෝහණ බණ්ඩාර
Local
09 July 2026
නුවරඑළිය භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු, හිටපු OIC ඇතුළු සිව්දෙනා 16 දක්වා යළි රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරය රැඳවියන්ට නුසුදුසු බව බන්ධනාගාර පරිපාලනය තීරණය කරයි
Local
09 July 2026
ඉන්දුනීසියාවට බ්‍රාමෝස් සහ ඇස්ට්‍රා මිසයිල සැපයීමට ඉන්දියාව සැරසෙයි: ඩොලර් මිලියන 630ක දැවැන්ත ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්
Local
09 July 2026
දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට තද සුළං - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
Local
09 July 2026
මීගමුවේ සිදුවූ සියලු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා හෙළා දකිනවා: ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
09 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ වංචා සෙවීමට ලැප්ටොප් සහ ජංගම දුරකථන 41ක් අත්අඩංගුවට
Local
09 July 2026