පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබලත්වයෙන් යුතු 'බාවි' සුළි කුණාටුවේ බලපෑම් එල්ල විය හැකි බැවින් සූදානම්ව සිටින ලෙසට තායිවාන බලධාරින් එරට ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.
2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් චීනය, ජපානය සහ තායිවානයට මෙවැනි විනාශකාරී කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව අවශ්‍ය ආහාර, විදුලි පන්දම් ඇතුළු හදිසි ආපදා බෑගයක් සූදානම් කර තබා ගන්නා ලෙසට තායිවාන බලධාරින් එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

Latest News
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් වංචා කළ පුද්ගලයා යළිත් රිමාන්ඩ්
Local
09 July 2026
බාවි තායිවානයට - අවදානයෙන් සිටින්නැයි උපදෙස්
Local
09 July 2026
ගෙවුණු සතිය තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 50කට ලක්ෂ හයක දඩ
Local
09 July 2026
''ගොවි ජනතාව අන්ත අසරණයි- ආණ්ඩුව දෙන්නේ පැලැස්තර විසඳුම්'' - මන්ත්‍රී රෝහණ බණ්ඩාර
Local
09 July 2026
නුවරඑළිය භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු, හිටපු OIC ඇතුළු සිව්දෙනා 16 දක්වා යළි රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරය රැඳවියන්ට නුසුදුසු බව බන්ධනාගාර පරිපාලනය තීරණය කරයි
Local
09 July 2026
ඉන්දුනීසියාවට බ්‍රාමෝස් සහ ඇස්ට්‍රා මිසයිල සැපයීමට ඉන්දියාව සැරසෙයි: ඩොලර් මිලියන 630ක දැවැන්ත ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්
Local
09 July 2026
දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට තද සුළං - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
Local
09 July 2026
මීගමුවේ සිදුවූ සියලු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා හෙළා දකිනවා: ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
09 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ වංචා සෙවීමට ලැප්ටොප් සහ ජංගම දුරකථන 41ක් අත්අඩංගුවට
Local
09 July 2026