ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකරනු ලබන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කිරීම අද (10) සිදුකෙරුණා.
ඒ අනුව, විශාල බැතිමතුන් පිරිසක් අද පෙරවරුවේ ඔකද දේවාලයෙන් ආශිර්වාදය ලබා ගෙන කුමන ජාතික වන උද්‍යානය ඔස්සේ සිය වන්දනා ගමන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 15 වනදා සිට 29 දින දක්වා පැවැත්වීමට නියමිතයි.

Latest News
ඉරානයේ නව උත්තරීතර නායක කමෙනී පුත්‍රයා තවමත් සැඟවෙලා: තුවාල වී ඇති බවටත් වාර්තා
Local
10 July 2026
පුටින් සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
ස්පාඤ්ඤයේ හටගත් ලැව්ගින්නකින් නිසා 12 දෙනෙක් මරුට
Local
10 July 2026
කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකෙරෙන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කෙරේ
Local
10 July 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයකට ගිය සිද්ධියේ මුදල් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට
Local
10 July 2026
ඉරාන හිටපු උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ
Local
10 July 2026
ජනපති අනුර අතින් අද සිට තඹුත්තේගමට වතුර
Local
10 July 2026
පාම් බීච් ගුවන් තොටුපළ නිල වශයෙන් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ නමින් නම් වේ
Local
10 July 2026
ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
Local
10 July 2026
සඳට ගිය ආටෙමිස්-2 මෙහෙයුමේ ජෙරමි හැන්සන් පූර්ණකාලීන අභ්‍යවකාශගාමී වෘත්තියෙන් සමුගනියි!
Local
10 July 2026