දකුණු ඉන්දීය සිනමාවේ භාෂා රැසකින් චිත්‍රපට ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනාගත් ප්‍රවීණ පසුබිම් ගායිකා එස්. ජානකී (S. Janaki) 88වැනි වියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඊයේ (11) පස්වරුවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූරු හිදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කළ බවයි.
ඕනෑම පරාසයක ගීත ගායනා කළ හැකි සුවිශේෂී සහ බහුවිධ කටහඬකට හිමිකම් කී ඇය, වයස් සීමාවන් හෝ කාල වකවානුවලට කොටු නොවෙමින් දශක ගණනාවක් පුරා දකුණු ඉන්දීය සිනමාව ඒකාලෝක කරනු ලැබුවා.
ඇය දකුණු ඉන්දියාවේ බිහිවූ ප්රමුඛ පෙළේ සහ අතිදක්ෂ සංගීත අධ්යක්ෂවරුන් සියලු දෙනා යටතේම පාහේ ගීත ගායනා කර ඇති අතර, එස්. රාජේෂ්වරා රාඕ (S. Rajeswara Rao), කේ.වී. මහාදේවන් (K.V. Mahadevan), එම්.එස්. විශ්වනාදන් (M.S. Vishwanathan), පී. දක්ෂිණ මූර්ති (P. Dakshina Murthy) මෙන්ම ඉලෙයයිරාජා (Ilayaraja) සහ ඒ.ආර්. රහ්මාන් (A.R. Rehman) වැනි පිරිස් ඇතුළත්.
මූලාශ්‍රය - TOI

Latest News
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026