"එකපාර්ශවීය ගිවිසුම්වල යුගය දැන් අවසන්" බවත්, ලබා දී ඇති පොරොන්දු ඉටු නොකළහොත් ඒ සඳහා බරපතළ වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන මොහොමඩ් බගර් ගාලිබෆ් (Mohammad Bagher Ghalibaf) අමෙරිකාවට දැඩි ලෙස අනතුරු අඟවා තිබෙනවා.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර, ඉරාන - අමෙරිකානු අවබෝධතා ගිවිසුමේ (Iran-US memorandum of understanding) 5 වැනි වගන්තියේ ඡායාරූපයක් (Screenshot) ද ඊට අමුණා තිබෙනවා.
එම 5 වැනි වගන්තිය මඟින් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් පවතින විශේෂ ප්‍රතිපාදන හා කොන්දේසි ඔහු විසින් එහිදී විශේෂයෙන් ඉස්මතු කර පෙන්වා දී තිබෙනවා.
මැදපෙරදිග කලාපය පුරා ඉරානය සහ අමෙරිකානු හමුදා අතර දැඩි යුදමය නොසන්සුන්තාවක් හටගෙන ඇති පසුබිමකයි ඉරාන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්රිකයෙකුගෙන් මෙම ප්‍රකාශය නිකුත් වී ඇත්තේ.

Latest News
ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්
Local
12 July 2026
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026
මැදපෙරදිග දැඩි නොසන්සුන්තාවක්: කටාර් UAE සහ බහරේනයට එල්ල වූ ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ
Local
12 July 2026
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
Local
12 July 2026
පාපන්දු ඔට්ටුව පැරදෙයි: නෝර්වේජියන් ගුවන් සමාගමේ නිල සලකුණ බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලාංඡනයට මාරු වෙයි
Local
12 July 2026
භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 වසරේ සිටම යල් පැන ගිහින්: මුදල් කාරක සභාවේදී හෙළිවෙයි
Local
12 July 2026
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026