වනජීවී නිලධාරීන් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.
ඒ, සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින්.
මෙම විරෝධය හේතුවෙන් අද දිනයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබෙනවා.

Latest News
නීති විරෝධී දුම්වැටි 3000ක් සමඟ චීන ජාතිකයෙක් ගාලුමුවදොරදී කොටු
Local
13 July 2026
කොටස් කර විකුණන්න හැදූ සොරාගත් යතුරුපැදියක් සමඟ විශ්‍රාමික නාවික සෙබළෙක් දැලේ
Local
13 July 2026
දවස් 12ට ඩෙංගු රෝගීන් 13,000 පනී
Local
13 July 2026
ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
Local
13 July 2026
දිවයිනේ විවිධ ප්‍රදේශවල රිය අනතුරු 5ක්: පස් දෙනෙක් ජීවිතක්ෂයට
Local
13 July 2026
රිවොල්වරයකට සමාන ගිනි අවියක් සමඟ තරුණයෙක් දැලේ
Local
13 July 2026
රුපියලට පුංචි අස්වැසිල්ලක්
Local
13 July 2026
ආචාර්ය බුද්ධිමා අබේගුණවර්ධනට BWIO Women Icon of the Year සම්මානය
Local
13 July 2026
වනජීවි නිලධාරීහු අසනීප නිවාඩු වාර්තා කරති
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය හේතුවෙන් ඉන්දියාවේ අද ජාතික ශෝක දිනයක්
Local
13 July 2026