General13 July 2026

වනජීවි නිලධාරීහු අසනීප නිවාඩු වාර්තා කරති

වනජීවී නිලධාරීන් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

ඒ, සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින්.

මෙම විරෝධය හේතුවෙන් අද දිනයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes