ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) නිකුත් කළ නිල විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිලෙහි සුළු පහළ යෑමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 340.48ක් ලෙසයි.
පසුගිය සිකුරාදා (10) දින මහ බැංකු දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.70ක් ලෙස සටහන්ව තිබුණා.
ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 340.48ක් ලෙසයි.
පසුගිය සිකුරාදා (10) දින මහ බැංකු දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.70ක් ලෙස සටහන්ව තිබුණා.
Latest News
දවස් 12ට ඩෙංගු රෝගීන් 13,000 පනී
Local
13 July 2026
ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
Local
13 July 2026
දිවයිනේ විවිධ ප්‍රදේශවල රිය අනතුරු 5ක්: පස් දෙනෙක් ජීවිතක්ෂයට
Local
13 July 2026
රිවොල්වරයකට සමාන ගිනි අවියක් සමඟ තරුණයෙක් දැලේ
Local
13 July 2026
රුපියලට පුංචි අස්වැසිල්ලක්
Local
13 July 2026
ආචාර්ය බුද්ධිමා අබේගුණවර්ධනට BWIO Women Icon of the Year සම්මානය
Local
13 July 2026
වනජීවි නිලධාරීහු අසනීප නිවාඩු වාර්තා කරති
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය හේතුවෙන් ඉන්දියාවේ අද ජාතික ශෝක දිනයක්
Local
13 July 2026
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
Local
13 July 2026
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
13 July 2026