ගණේමුල්ල සංජීව ඝාතන කිරීමේ සිද්ධියට අදාලව මේ වන විට විදේශගතව සිටින සැකකරුවකු වන සුපුන් දයාරත්න හෙවත් හීනටියන මහේෂ් යන නමැත්තා හට ඉංග්‍රීසි බසින් රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.
සිද්ධියට අදාල සැකකරුවන් ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර සිටියේ මෙම තැනැත්තා ඝාතනය කිරීමට සම්බන්ධව මේ වන විට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන හිනටියන මහේෂ් නමැත්තා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය ද දැනුවත් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ලබා තිබෙන දින 30ක රැදවුම් කාලය අවසන් බැවින් අගෝස්තු 12 දක්වා තවත් දින 30ක කාලයක් ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු දැක්වුවා.
තවද මෙම සිද්ධියට අදාල 44 වන සැකකරුගේ ජංගම දුරකතනයේ එමි අංක ලබා ගැනීමට අදාල සමාගම්වලට නියෝග ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිද්ධියට අදාල සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කර තිබුණා.

Latest News
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026
හීනටියන මහේෂ්ට රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරනවා : CCDය අධිකරණයට කියයි
Local
13 July 2026
මීගමු හිරගෙදර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්දැයි සැකයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
13 July 2026
විමල් වීරවංශගේ නඩුවක් සැප්තැම්බර් 21 යළි කැඳවයි
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි
Local
13 July 2026
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
Local
13 July 2026
ExpoNavigator හරහා EDB, IFC සහ EU නැගෙනහිර පළාතේ අපනයන ව්‍යවසායන් ශක්තිමත් කරයි
Local
13 July 2026
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
Local
13 July 2026