තම රටේ න්‍යෂ්ටික බලාගාර සහ පහසුකම් පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ඉරානය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ මෙම තීරණයත් සමග බටහිර රටවල් සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් දැඩි වී ඇති බවයි.
මේ අතර, ප්‍රංශය අවධාරණය කර සිටින්නේ ටෙහෙරාන් පාලනය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හරින තෙක් යුරෝපා සංගමය විසින් පනවා ඇති සම්බාධක කිසිසේත්ම ඉවත් නොකරන බවයි.
ඉරානය ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා ඉඩ ලබා දිය යුතු අතර, එසේ නොමැති වුවහොත් පවතින ආර්ථික හා දේශපාලන සම්බාධක තවදුරටත් දැඩි කිරීමට සිදු වන බවයි ප්‍රංශ බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

Latest News
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026
වන අලි නිසා කණ්ඩලමේ ගම්මුන් අසීරුතාවක
Local
13 July 2026
ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්
Local
13 July 2026
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ
Local
13 July 2026
සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමට කාර්ය සාධනය පදනම් කරගත් නව ක්‍රමවේදයක්!
Local
13 July 2026
දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්
Local
13 July 2026
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026