මූතූර්, චිත්තන්තෙට්ටි ප්‍රදේශයේ සිදුවූ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාජන්වරයෙකු මහවැලි ගඟට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්තලේ සූරියපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්තව සේවය කළ 41 හැවිරිදි නිලධාරියෙක්.
ඊයේ (12) රාත්‍රී 7.00ට පමණ නිලධාරීන් 6 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් මෙම වැටලීම සඳහා ගොස් ඇති අතර, එහිදී මෙම සාජන්වරයා අනපේක්ෂිත ලෙස මහවැලි ගඟට වැටී අනතුරට මුහුණ පා තිබෙනවා.
ඒ අනුව අද (13) උදෑසන නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ මළ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

Latest News
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026
වන අලි නිසා කණ්ඩලමේ ගම්මුන් අසීරුතාවක
Local
13 July 2026
ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්
Local
13 July 2026
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ
Local
13 July 2026
සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමට කාර්ය සාධනය පදනම් කරගත් නව ක්‍රමවේදයක්!
Local
13 July 2026
දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්
Local
13 July 2026