අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය සංගමය එකඟ නොවන බවට දන්වමින් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එමෙන්ම රජයේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මෑත යුගයේ ඉදිරිපත් වූ භයානකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව ලිපියක් යොමුකරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කළා.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහ සභාවක්ද කැඳවා තිබුණේ පසුගිය සෙනසුරාදායි.
එදින රැස්වූ සිය සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී පැවති රහස් ඡන්දයේදී මේ සම්බන්ධයෙන් ඒකමතික තීරණයකට එළැඹි බව එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම ලිපියෙහි පිටපත් අගමැතිණිය, කථානායකවරයා ඇතුළු පාර්ශව කිහිපයකට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරන්නේ නම් සිය තනතුරුවල වැඩි කාලයක් සේවය කිරීමට කැමැත්තක් දක්වන රාජ්‍ය සේවකයින්ට ද එම අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තිය සහ සිවිල් පෙරමුණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඊයේ ලිපියක් භාරදුන්නා.

Latest News
ක්‍රිප්ටෝ ගැන පාරම්බාපු ට්‍රම්ප්, සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කරළා: නවතම අනාවරණයකින් හෙළි වෙයි
Local
14 July 2026
ගෙවුණු දින 13ට ඩෙංගු රෝගීන් 14,572ක්: මරණ ගණන 48ක් දක්වා ඉහළට
Local
14 July 2026
රුපියලට පොඩි ටොක්කක්
Local
14 July 2026
ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ලොව හොඳම 50දෙනා අතරට
Local
14 July 2026
වයඹ පළාත් වාර විභාගය කල්යයි
Local
14 July 2026
ඇඹිලිපිටියේ පුත්‍රයෙකු මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි
Local
14 July 2026
නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව මර උගුලක්! - මන්ත්‍රී හර්ෂගේ යෝජනාවට ව්රායිගෙන් ප්‍රතිචාරයක්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැහැ: අධිකරණ සේවා සංගමය ජනපතිට ලියයි
Local
14 July 2026
හෝමුස්හිදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් නෞකා කාර්ය මණ්ඩලයක සිටි ඉන්දියානුවෙකු මරුට
Local
14 July 2026
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
14 July 2026