තමන් අමෙරිකාව සමග "පැවැත්ම උදෙසා වන යුද්ධයක" නිරතව සිටින බව පවසමින්, කලාපීය බලශක්ති අපනයන තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මෙවන් පසුබිමක ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ද තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.29ක් ලෙස ද ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.04ක් ලෙසද සටහන් වුණා.
මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙහෙරානයට 'පරිස්සමෙන් කටයුතු කරන ලෙස' අනතුරු ඇඟවීමත් සමග, තමන් ඉරානයට එරෙහිව ඊයේ නව ප්‍රහාර මාලාවක් දියත් කළ බව අමෙරිකාව පවසනවා.
එහිදී හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන 'නෞකාවලට තර්ජනයක් වන ඉරාන හමුදා හැකියාවන්' ඉලක්ක කර ගත් බවත්, ඉරානයේ වරායන් වෙත පනවා ඇති, යළි අලුත් කළ අවහිරතාව උල්ලංඝනය කිරීමට උත්සාහ කළ නෞකාවකට වෙනම වෙඩි තැබූ බවත් අමෙරිකානු හමුදාව සඳහන් කර තිබෙනවා.
මැදපෙරදිග යුද ගැටුම් පස්වන දිනටත් අද ක්‍රියාත්මක වන මොහොතක, බහරේනය සහ කුවේට් ඇතුළු කලාපයේ අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කිරීමෙන් පසු මෙම සිදුවීම් මාලාව වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අතර, ඉරානයේ වරායන් වෙත නාවික අවහිරතා පැනවීමෙන් පසු, ඊයේ අමෙරිකාව විසින් ඉරානයේ වෙරළබඩ ආරක්ෂක පද්ධති සහ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා.

Latest News
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026
ආර්ජන්ටිනාව ස්පාඤ්ඤය සමග අවසන් මහා තරගයට
Local
16 July 2026
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්‍රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026