ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම - ‘‘හිරු මෙගා බ්ලාස්ට්’’ සාංවත්සරික ප්‍රසංගය අද (18) රාත්‍රියේ හොරණ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාර වන අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ ‘‘ෆ්ලෑෂ් බැක්’’ සංගීත කණ්ඩායමයි.
නිරෝෂා තලගල ප්රමුඛ ‘‘යූ ඩාන්සර්’’ නර්තන කණ්ඩායම හිරු මෙගා බ්ලාස්ට් නර්තනයෙන් හැඩ කරනවා.
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ප්‍රසංගයට ජනප්‍රිය ගායක ගායිකාවන් වන භාතිය - සන්තුෂ්, චන්දන ලියනාරච්චි, යොහානි ද සිල්වා, හනා ෂෆා, ඉරාජ් වීරරත්න, චාමර රණවක, සේනානායක වේරලියද්ද, දිනේෂ් ගමගේ, කවීෂ කවිරාජ්, කයිසර් කයිස් සහ සෙන්ට්ර්ග්රේඩ්ස් ඇතුළු ගායක ගායිකාවන් රැසක් එක්වීමට නියමිතයි.

Latest News
හරක් කටාගෙන් අල්ලස් ඉල්ලූ සිද්ධියට පොලිස් ලොක්කනුත් ගෑවිලා - අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි
Local
18 July 2026
තරග පාවාදීමට දෙන්න හැදූ ලක්ෂ ගාණක සල්ලි මල්ල කුණු කූඩෙට දමා Jaffna Kings සම හිමිකරුව රිමාන්ඩ් කරවපු අපේ ක්‍රීඩකයන් තිදෙනා
Local
18 July 2026
'හිරු මෙගා බ්ලාස්ට්' සාංවත්සරික ප්‍රසංගය අදයි
Local
18 July 2026
ප්‍රදේශ රැසකට වියළි කාලගුණයක්
Local
18 July 2026
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026