රුපියල් මිලියන 90.8ක් වටිනා කොකේන් තොගයක් සමග අයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබූ කොකේන් ප්‍රමාණය කිලෝ 01යි ග්‍රෑම් 816 ක් බව සඳහන්.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ (23) හැවිරිදි මැලේසියානු ජාතිකයෙකු බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ.
ඔහු සතුව තිබූ කොකේන් ප්‍රමාණය කිලෝ 01යි ග්‍රෑම් 816 ක් බව සඳහන්.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ (23) හැවිරිදි මැලේසියානු ජාතිකයෙකු බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ.
Latest News
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළකරයි
Local
18 July 2026
අකුණු අනතුරුවලින් වසරකට 50ක් මියයන බවට අනාවරණයක්
Local
18 July 2026
රජයේ ගබඩා 43කින් වී කිලෝ ලක්ෂ 3ක් මිලදී ගෙන අවසන්
Local
18 July 2026
කොකේන් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
18 July 2026
රටේ අගමැති වුණාට මම ගෙදරදී පූසෝ 04කගේ සේවකයෙක් - අගමැති හරිනි
Local
18 July 2026
හිටපු පොලිස්පති සී.ඩීගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන: ගිනි අවිය රස පරීක්ෂක වෙත
Local
18 July 2026
සහල් මිල පාලනය කළා... අපි එනකොට කිලෝව 280යි.. දැන් 220යි.. - වෙළෙඳ ඇමති වසන්ත
Local
18 July 2026
නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්
Local
18 July 2026
AI තාක්ෂණයෙන් මෙටා සමාගමේ සේවකයින් ඉවත් කළ බවට එරෙහි නඩුව විසිවෙයි
Local
18 July 2026
ඩෙංගු මරණ 53 දක්වා ඉහළට: රෝගීන් 74,447ක්
Local
18 July 2026