හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා යාත්‍රා කරන වාණිජ නෞකාවලට සහ සිවිල් නාවිකයන්ට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීමේ අරමුණින්, ඉරානයේ හමුදා ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම විධානය (US CENTCOM) නිවේදනය කරනවා.
මෙම හමුදා මෙහෙයුම් අතරතුරදී ඉරාන හමුදාවේ අණදෙන මධ්‍යස්ථාන, මිසයිල සහ ඩ්‍රෝන යානා දියත් කිරීමේ ස්ථාන, වෙරළාරක්ෂක පද්ධති මෙන්ම නාවික බලඇණි ඉලක්ක කර ගනිමින් නිරවද්‍ය ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ජාත්‍යන්තර මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සහ නිදහස් නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බවයි අමෙරිකාව සඳහන් කරන්නේ.
ලෝක බලශක්ති සැපයුමට අතිශයින්ම වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව දෙපාර්ශ්වය අතර පවතින හමුදාමය නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය ඉහළ යාමත් සමග අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉරාන ඉලක්ක වෙත මෙලෙස අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වෙනවා.

Latest News
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
Local
23 July 2026
ඉරානය පෙන්වා පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
Local
23 July 2026
උණුසුම නිසා කොට කලිසමින් වැඩට එන්න පිරිමින්ට දුන් අවස්ථාවට කාන්තාවන්ගෙන් විරෝධය
Local
23 July 2026
ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
23 July 2026
පෑන් ඇම් ගුවන් යානයේ නටබුන් වසර 74කට පසුව හමුවේ
Local
23 July 2026
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට
Local
23 July 2026
ජුලි මුල් දින 19ට සංචාරකයින් 118, 935ක් මෙරටට ඇවිත්
Local
23 July 2026
බෙලිඅත්තේ වෙඩි තැබීමක්
Local
23 July 2026
අරගල සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් දේශබන්දු සහ OIC නලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා: ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
Local
23 July 2026
රුපියලෙන් ඩොලරයට හීන් ටොක්කක්
Local
23 July 2026