පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීම සඳහා පැවැත්වෙන 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී මෙම විභාගය පැවැත්වීමට නියමිතයි.
එහිදී, II වන ප්‍රශ්න පත්‍රයට පෙ.ව. 09:30 සිට පෙ.ව. 10:45 දක්වාත්, I වන ප්‍රශ්න පත්‍රයට පෙ.ව. 11:15 සිට ප.ව. 12:15 දක්වාත් කාලය ලබා දී තිබෙනවා.
මෙම විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම, එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරුවල යම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම්, අද (23) සිට අගෝස්තු මස 03 වන දින දක්වා කාලය තුළ මාර්ගගතව (Online) විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

Latest News
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
25 July 2026
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ ධුර කාලය දීර්ඝ කිරීමට අනුමැතිය
Local
25 July 2026
මිලියන 110ක් වටිනා මත්ද්‍රව්‍ය සමග ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට
Local
25 July 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා තනතුරෙන් පහකෙරේ
Local
25 July 2026
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න! – BASL සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
Local
24 July 2026
පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක්: 15ක් ජීවිතක්ෂයට
Local
24 July 2026
නිල් දිය පොකුණ ළඟ උණුසුම් තත්ත්වයක් : නැවත විවෘත කිරීමට ප්‍රදේශවාසීන්ගෙන් පියවර
Local
24 July 2026
ඉන්දියාවේ කැරපොතු විරෝධතා නිම නොවේ : සාකච්ඡා තවමත් අසාර්ථකයි
Local
24 July 2026
පුත්තලමේ කඩොලාන පද්ධති 08ක් අලුතින් රක්ෂිත කෙරේ
Local
24 July 2026
''රටේ ජනතාවගේ බලාපොරොත්තු අපි ඉටු කරමින් ඉන්නේ'' - අශෝක රන්වල
Local
24 July 2026