බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීමට අපොහොසත් වී ඇති බව පවසමින් ඇමරිකාව විසින් රටවල් 60 කට පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සිය විරෝධය පළ කර තිබෙනවා.
එහිදී ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් පැවසුවේ නව ඇමරිකානු තීරුබදු සම්බන්ධයෙන් කණගාටු වන බවයි.
එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ වෙළඳ අමාත්‍යවරයා පැවසුවේ එරටට 12.5% ක තීරුබදු පැනවීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවයි.
අමෙරිකාව විසින් රටවල් 60කට නව තීරු බදු පැනවීමක් සිදු කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18කට පනවා ඇත්තේ 10% ක තීරු බද්දක්.
එමෙන්ම ශ්‍රී ලංකාවට අමතරව මෙලෙස 10% ක තීරු බද්දක් පනවා ඇති සෙසු රටවල් අතරට ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව, කැනඩාව, ආජන්ටිනාව ඇතුළත් වනවා.

Latest News
නියඟයෙන් වික්ටෝරියා ජල මට්ටම බසී: පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් යළි මතුවේ
Local
27 July 2026
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026
ගාසාවේ මරණ සංඛ්‍යාව 73,000 පනී: නිවාසවලින් 90%කටම හානි
Local
27 July 2026
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026