General24 July 2026

පිල්ලෙයාන් අගෝස්තු 4 දක්වා යළි රිමාන්ඩ්

මිනීමැරුම් පහක් සම්බන්ධ නඩුවකට අදාළව, හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි සන්තිරකාන්තන්, හෙවත් "පිල්ලෙයාන්", අගෝස්තු 4 වනදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.

අදාළ නඩුවේ තෙවන සැකකරු ලෙසයි පිල්ලෙයාන් නම් කර තිබෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes