General25 July 2026

බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 55 හැවිරිදි අවන්හල් හිමිකරුවෙකු බවයි.
Related recommendation
Hiru TV News | Programmes