බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එසේම ඇතැම් ස්ථානවලට මි. මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.
උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

Latest News
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: පූජිත් සහ හේමසිරිට මරණ දඬුවම හිමිවෙයි
Local
31 July 2026
අයහපත් කාලගුණය නිසා යාපනයේ සිට බේරුවල දක්වා කුඩා ධීවර යාත්‍රා මුහුදු යාම තහනම්
Local
31 July 2026
දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට
Local
31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට
Local
31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාරයට
Local
31 July 2026
මිරිස්සේ වෙඩි තැබීමක් : අයෙක් රෝහලට
Local
31 July 2026
හස්ත කර්මාන්තයට නව අධිකාරියක්
Local
31 July 2026
"ප්රජාතන්ත්රවාදය සුරැකීමටත් ගොවි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමටත් නැගී සිටිය යුතු කාලය එළැඹිලා" විපක්ෂ නායක
Local
31 July 2026
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
Local
31 July 2026
රත්මලානේ කානු හදන්න අගමැතිගෙන් උපදෙස්
Local
31 July 2026