අධිවේගී මාර්ගවල සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබීම් අවම කරගැනීමේ අරමුණින්, 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සියලුම අසුන්වල ගමන් ගන්නා තැනැත්තන් සඳහා අසුන් පටි පැළඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ අදාළ නියෝග නිකුත් කරනු ලැබුවා.
නිෂ්පාදකයින් විසින් අසුන් පටි සවිකර නොමැති වාහන සඳහා අසුන් පටි විධිමත් පරිදි සවි කිරීමට හැකිවන පරිදි ලබා දී තිබූ සහන කාලසීමාව 2026-06-19 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, අදාළ පාර්ශ්වයන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම සහන කාලය තවත් මාස 03කින්, එනම් 2026-09-19 දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව, අංක 2493/19 දරන 2026-06-17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සංශෝධනය කර ඇති අතර, එම සංශෝධිත නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Latest News
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026