International09 August 2026

සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්

සෞදි අරාබියේ ජාසාන් හි පිහිටි 'සෞදි ඇරම්කෝ' (Saudi Aramco) තෙල් පිරිපහදුව වෙත ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, එම පිරිපහදු පරිශ්‍රයේ හටගත් ගිනිගැනීම මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දමා පාලනය කිරීමට සමත්ව ඇති බවද සෞදි බලධාරීන් තහවුරු කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගල තුවාල ලැබීමක් හෝ වාර්තා වී නොමැති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes