රැකියාවන් අහිමි වූ විට, විදේශීය සේවකයින්ට නව රැකියාවන් සොයා ගැනීම සඳහා ලබා දී තිබූ දින 60 ක සහන කාලය අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම යෝජනාව දැනට ධවල මන්දිරයේ කළමනාකරණ සහ අයවැය කාර්යාලයේ සමාලෝචනයට ලක්වෙමින් පවතින අතර, එය තවමත් සම්පූර්ණ නීතියක් බවට පත්වී නැහැ.
මෙවැනි පියවරක් ක්‍රියාත්මක වුවහොත්, විදෙස් සේවකයින්ට එරටින් පිටව යාමට සිදුවන අතර H-1B දක්ෂතා මත පදනම් වූ වීසා වැඩසටහනේ ප්‍රධාන ප්‍රතිලාභීන් වන ඉන්දියානු ප්‍රජාව ඇතුළු විදේශීය සේවකයින්ට මෙමගින් දැඩි බලපෑම් එල්ල වනු ඇති.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු දේශීය සේවකයින්ට වැඩි අවස්ථා ලබා දීමේ අරමුණින් සහ H-1B වීසා ක්‍රමවේදය දැඩි ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ එරට රජයේ ප්‍රතිපත්තිය යටතේ, මෙම දින 60 ක සහන කාලය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

Latest News
උල්කාපාත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම දක්වා
Local
12 August 2026
ශ්‍රී ලංකා - ඉන්දීය ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ කඩුලු රැකීම නිරෝෂන් දික්වැල්ලට හෝ අංජල බණ්ඩාරට
Local
12 August 2026
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම හෙට
Local
12 August 2026
කොලොම්බියා භූමිකම්පාවෙන් සිදුවූ මරණ 250 ඉක්මවයි
Local
12 August 2026
විදෙස්ගත කුඩු ජාවාරමකුගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමග හෝමාගම දී අත්අඩංගුවට
Local
12 August 2026
කුරුවිට බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් දෙදෙනා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්: පශ්චාත් මරණ පරීක්ෂණය
Local
12 August 2026
බෙල්ලන්විල ඇසළ පෙරහර ඇරඹේ: විශේෂ රථවාහන සැලැස්මක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාවට නීතීඥ සංගමය අද ජනපති හමුවෙයි
Local
12 August 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
12 August 2026
යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්
Local
12 August 2026