මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
මේ අතර සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.
එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Latest News
වත්තල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
Local
13 August 2026
ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස මිචෙල් ස්ටාර්ක් ඉතිහාසගත වෙයි : රංගන හේරත්ගේ වාර්තාව බිඳවැටෙයි
Local
13 August 2026
මේ වසරේ වැඩිම රිය අනතුරු යතුරුපැදිවලින්!
Local
13 August 2026
36 වන ජාතික සමථ දින සැමරුම් උත්සවය හෙට
Local
13 August 2026
වසරේ මේ දක්වා මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 1,693 ක් මරුට
Local
13 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 120කින් ඉහළට
Local
13 August 2026
විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට රතු නිවේදන
Local
13 August 2026
ශ්‍රී ලංකාව සුළුකොට තකන්න එපා - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගවස්කාර්ගෙන් අවවාද
Local
13 August 2026
මිද්දෙණියේදී ‘බැකෝ සමන්ගේ’ මවට වෙඩි තබා මරා දමන්නේ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට පළිගැනීමකට දැයි සැකයක්
Local
13 August 2026
තණමල්විල තහනම් වගාවක් සරුවට කළ තරුණයෙක් දැලේ
Local
13 August 2026