පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ඥාති සහෝදරයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය විසින් ඊයේ (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවේදී.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොටහේන පොලිසිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් සැරයන් (12104) කැලුම් ප්‍රියන්ත පවසා සිටියේ නාදුනන වෙඩිකරුවන් දෙදෙනෙකු ලෙස ඇවිත් හිසට සහ බෙල්ලට වෙඩි තබා ඇති බවයි.
එලෙස වෙඩි වැදී ඝාතනයට ලක්ව ඇත්තේ සුපිරි වෙළඳසලක ව්‍යාපාරිකයකු වන සංඝරාජ මාවතේ අංක 480 පදිංචි මොහොමඩ් අස්පි මෝහිදින් නමැත්තෙක්ය.
සිද්ධියට අදාලව සැකකරුවන් සොයා විමර්ශන කටයුතු සිදු කරන බවත් තවමත් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොවු බවයි එම නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වා අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කළ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළා.

Latest News
වත්තල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
Local
13 August 2026
ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස මිචෙල් ස්ටාර්ක් ඉතිහාසගත වෙයි : රංගන හේරත්ගේ වාර්තාව බිඳවැටෙයි
Local
13 August 2026
මේ වසරේ වැඩිම රිය අනතුරු යතුරුපැදිවලින්!
Local
13 August 2026
36 වන ජාතික සමථ දින සැමරුම් උත්සවය හෙට
Local
13 August 2026
වසරේ මේ දක්වා මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 1,693 ක් මරුට
Local
13 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 120කින් ඉහළට
Local
13 August 2026
විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට රතු නිවේදන
Local
13 August 2026
ශ්‍රී ලංකාව සුළුකොට තකන්න එපා - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගවස්කාර්ගෙන් අවවාද
Local
13 August 2026
මිද්දෙණියේදී ‘බැකෝ සමන්ගේ’ මවට වෙඩි තබා මරා දමන්නේ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට පළිගැනීමකට දැයි සැකයක්
Local
13 August 2026
තණමල්විල තහනම් වගාවක් සරුවට කළ තරුණයෙක් දැලේ
Local
13 August 2026