ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදි කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
එමෙන්ම, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික, නෛතික සහ අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර යෝග්‍ය තීරණවලට එළඹෙන ලෙස බලශක්ති ඇමතිවරයාගෙන් සහ පරිසර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටීමට 2026-07-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇති.
ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කර ඇති නිර්දේශ සහ කොන්දේසි එම ප්‍රසම්පාදනයේ කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් කරනු ලැබ ඇති බව සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බව බලශක්ති ඇමතිවරයා සහ පරිසර ඇමතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුව ලංසු ඉදිරිපත් කරන ලද ලංසුකරුවන් අතරින්, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Indo-East Engineering & Construction (Lanka) (Private) Limited and Ceylex Engineering (Private) Limited Joint Venture වෙත අමෙරිකානු ඩොලර් මිලියන 3.04ක (එකතු කළ අගය මත බදු රහිත) සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසිනුයි අනුමත කර ඇත්තේ.

Latest News
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
15 August 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11ක් මුදාගනී - නාවිකයෙක් අතුරුදන්
Local
15 August 2026
ඉතිරි වීඩියෝත් ළඟදීම දෙනවා : ජනාධිපති මාධ්‍ය අංශයෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්
Local
15 August 2026
අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට
Local
15 August 2026
නීතිඥ සංගමය ජනපති සමග සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
Local
15 August 2026
ගොඩ ගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මස අවසන් කිරීමට පියවර
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට
Local
15 August 2026
කුප්පියාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට
Local
15 August 2026
"ශිරාන් බාසික්"ට පැය 72ක රැඳවුම් නියෝග
Local
15 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
Local
15 August 2026