දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, මොණරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක හෙට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Latest News
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284ට සීමා වෙයි
Local
17 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්යායපත්රයට ඇතුළත් කෙරේ
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂ සිය පළමු ටෙස්ට් ශතකය රැස් කරයි
Local
17 August 2026
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේ ඇරඹෙයි
Local
17 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 6.29 කින් පහළට
Local
17 August 2026
ගංජා හේනෙන් ලක්ෂ 5ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප
Local
17 August 2026
ගතවූ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
ඩෙංගු රෝගීන් 92,254 ක් දක්වා ඉහළට
Local
17 August 2026
ශ්‍රී ලංකාවේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය අඩාල වන බවට මහ බැංකු අධිපති කියයි
Local
17 August 2026
කොළඹ ප්රමුඛ පෙළේ ක්‍රීඩා සමාජයක සේවකයාගේ මරණය: 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා තවදුරටත් පරිවාස භාරයට
Local
17 August 2026