General15 August 2026

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන නෝටන්බිජ් මාර්ගය ඔස්සේ ධාවනය කරන ලෙසයි හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes