මහවැලි ගගේ ඉවුරු වනසමින් ත්‍රීකුණාමලයේ - කින්නියා ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථ යොදා මහා පරිමාණයෙන් වැලි ජාවාරම් ක්‍රියාත්මක වන බවට හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා.
මෙම ප්‍රදේශයේ වැලි ජාවාරම් මැඩලීමට පොලිස් මුරපොලක් ස්ථාපිත කර ඇති පසුබිමක රාත්‍රී කාලයේ ද ජයටම වැලි ජාවාරම් සිදුවන අයුරු පිළිබඳවයි අද හිරු C.I.A. අනාවරණය.
මෙරට පරිසර නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ - කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සෙම්බල් සෙට්ටි හා මඩක්කු සෙට්ටි නමින් හඳුන්වන වැලි තොටුපලවල් හරහා මහවැලි ගඟේ ඉවුරු මේ වනවිට මුළුමනින්ම වනසා දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මකයි.
මෙහි සුවිශේෂීම කරුණ වන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් වැලි කැණීම් බලපත්‍ර ලබා ගත් පිරිසක් විසින්ම මෙම විනාශයන් සිදු කිරීමයි.
මෙම ප්‍රදේශයට වැලි කැණීම් බලපත්‍ර 59ක් කාර්යාංශය මගින් නිකුත් කර ඇති අතර ඉන් එක් බලපත්‍රලාභියෙකුට මාසයක් සඳහා ගොඩදැමිය හැක්කේ වැලි කියුබ් 45 ක් පමණයි.
නමුත් මසකට ඇති කියුබ් ප්‍රමාණය දිනකින් ගොඩදමන මොවුන් රජයට ලැබිය යුතු රාජ්‍ය භාගය මුළුමනින්ම අහිමි කරන්නේ මහවැලි ගගේ ඉවුරු ප්‍රදේශය ද වනසා දමමින්.
සතියේ දින තුනක් පමණක් වැලි ගොඩදැමීමට නීතියෙන් අවසර දී තිබුණ ද කිසිදු බාධාවකින් තොරව සතියේ සෑම දිනකම මොවුන් නීති විරෝධී ලෙස ට්‍රැක්ටර් රථ ගඟ තුලටම ඇතුළත් කර වැලි පැටවීම් සිදුකරනවා.
මෙහි වැලිගොඩදැමීම්වල නීත්‍යනුකූල භාවය නිරීක්ෂණයට භූ විද්‍යා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන් යෙදවා තිබුණ ද ඔවුන් දිගු කාලයකින් මෙම ස්ථාන නිරීක්ෂණය කර නොමැති බවට පැහැදිලි සාක්ෂි පවතිනවා.
නිලධාරීන් එලෙස රාජකාරී පැහැර හැර ඇති පසුබිමක පිටකොට්ටේ පිහිටි භූ විද්‍යා කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් මෙහි වැටලීමක් සිදු කළා.
එහිදී හෙළිවුයේ ජාවාරම්කරුවන් වැලි කියුබ් 8,000 කට වැඩි තොගයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමිවල නීති විරෝධීව ගොඩගසා ඇති බවයි.

Latest News
හිටිගමන් වැඩිවෙන වාහන මිල මාෆියාවක් : ආර්ථික විශ්ලේෂකයන් කියයි
Local
16 August 2026
Ceylon Hotels Corporation 60 වසර සමරයි
Local
16 August 2026
යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි - 10ක් රෝහලේ
Local
16 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026