අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ඊයේ (15) අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාව මේ වන විට මුහුදුබත්ව ඇති බව නාවික හමුදාව පවසනවා.
එම යාත්‍රාව අද (16) දිනයේ ගොඩ ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් අදාළ මෙහෙයුමට බාධා එල්ලවී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර අනතුරින් අතුරුදන් වූ නාවිකයා සෙවීමේ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මකයි.
අනතුරින් නාවිකයින් 11 දෙනෙකු මුදා ගත් අතර ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර යටතේ ස්ථාවර තත්ත්වයක පසුවන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

Latest News
දැඩි මුදල් ප්‍රතිපත්ති හමුවේ බැංකුවල ණය ලබාදීමේ වර්ධනය මන්දගාමී වෙයි
Local
19 August 2026
මාර්ගයේ යනවිට 'සීට් බෙල්ට්' නැත්නම් පැමිණිලි කරන්න විශේෂ වට්ස්ඇප් අංකයක්!
Local
19 August 2026
2027 දෙවන භාගයේදී IMF වැඩසටහන සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සූදානම්
Local
19 August 2026
මහනුවර සුරුසැල් කිහිපයක් දින 10කට වැසේ
Local
19 August 2026
දෙහිවල සත්වෝද්‍යානයේ එකම ජිරාෆ් සත්වයා මියයයි
Local
19 August 2026
අපනයනකරුවන්ට නව වෙළෙඳ අවස්ථා උදාකරමින් NCE ජාත්‍යන්තර සබඳතා පුළුල් කරයි
Local
19 August 2026
විදුලි වාහන ණය සඳහා සම්පත් බැංකුව සහ GV Auto නව හවුල්කාරීත්වයකට එළැඹෙයි
Local
19 August 2026
ජපාන බැඳුම්කර පොලී අනුපාත 3% ආසන්නයට: උද්ධමන හා රාජ්‍ය මූල්‍ය අවදානම් ඉහළට
Local
19 August 2026
පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට සුපිරි ජයක්
Local
19 August 2026
අධිවේගී මාර්ගවල මගීන්ට සහ රියැදුරන්ට ආසන පටි පැළඳීම ලබන සැප්තැම්බර් 19 දින සිට අනිවාර්යයි
Local
19 August 2026