පාර්ලිමේන්තු මන්ත්රි රාමනාදන් අර්ච්චුනා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් කියා සිටියේ අද තමා සිදුකරන්නේ පාර්ලිමේන්තුවේ අවසන් කතාව බවයි.
එහිදී තමා විවිධ අවස්ථාවල සිදුකළ ප්රකාශයන්ගෙන් යම් අයෙකුට සිත් රිදීමක් සිදුවුණේ නම් සමාවන ලෙසත්, තමා සියළු දෙනාට ස්තූතිය පළ කරන බවත් ඔහු කියා සිටියා.
පසුව අප කළ විමසීමකදී, මන්ත්රිවරයා සඳහන් කළේ, මෙතෙක් තමා ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී නොමැති අතර, මන්ත්රි ධුරයට අදාළ නඩු කටයුත්තෙන් පසු ඉදිරි තීරණ ක්රියාත්මක කරන බවයි.

Latest News
හරිත බලශක්ති ප්රතිපත්ති රාමුවට ලෝක සම්මානයක් දිනූ වින්දුලා ගම්මන්පිළ දිවයිනට
Local
27 August 2026
හෙට සිට යළිත් හිරු මුදුන් වෙයි
Local
27 August 2026
සොනාල් දිනුෂගේ සටන්කාමී ශතකයෙන් දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි – තරගාවලියේ ජය 1-0ක් ලෙස ඉන්දියාවට
Local
27 August 2026
අම්බලන්ගොඩ සිද්ධියට පොලිසියේ තවත් දෙදෙනෙකුට ස්ථාන මාරු
Local
27 August 2026
"සොනාල් දිනුෂ සචින් වගෙයි!" – BCCI උප සභාපතිගෙන් විශිෂ්ට ඇගයීමක්
Local
27 August 2026
රජය ප්රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 270 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට
Local
27 August 2026
ජල බෝතල් වැඩි මිලට විකිණූ ආපනශාලාවකට ලක්ෂ 9කට අධික දඩයක්
Local
27 August 2026