ඉතාලිය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ටියුනීසියානු වෙරළ ආසන්න මුහුදේදී ගිලී යාමෙන් ටියුනීසියානු ජාතිකයින් 13 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
අතුරුදන්වූවන්ගෙන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගේ එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එසේම, අතුරුදන් වූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අතුරුදන්වූවන්ගෙන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගේ එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එසේම, අතුරුදන් වූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Latest News
අම්බලන්ගොඩ සිද්ධියට පොලිසියේ තවත් දෙදෙනෙකුට ස්ථාන මාරු
Local
27 August 2026
"සොනාල් දිනුෂ සචින් වගෙයි!" – BCCI උප සභාපතිගෙන් විශිෂ්ට ඇගයීමක්
Local
27 August 2026
රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 270 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට
Local
27 August 2026
ජල බෝතල් වැඩි මිලට විකිණූ ආපනශාලාවකට ලක්ෂ 9කට අධික දඩයක්
Local
27 August 2026
ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයින්ගෙන් පාකිස්ථාන පාලනයට දොස්
Local
27 August 2026
චීන සයිබර් ප්‍රහාරයක් අමෙරිකාව ව්‍යර්ථ කරයි
Local
27 August 2026
නියාමකගේ යතුරු පැදියෙන් වැලිකඩින් පලා ගිය රැඳවියා ගැන පරීක්ෂණ
Local
27 August 2026