ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක සිට පැවති පානීය ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදෙමින්, රුපියල් මිලියන 160ක පිරිවැයකින් ඉදිකෙරෙන මැදවෙල ජල පවිත්රාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබීම ඊයේ (26) සංකේතාත්මකව සිදුකෙරුණා.
ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ පූර්ණ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ජලය ඝන මීටර 2,000ක ධාරිතාවකින් යුත් පූර්ණ ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කිරීමට නියමිතයි.
මෙමගින්, මැදවෙල, දවුල්දෙන, කරගහ උල්පත සහ කැටගොඩ යන ප්‍රදේශවල පවුල් 5,200කට අධික සංඛ්‍යාවකට (පාරිභෝගිකයින් 5,292කට) පිරිසිදු, ගුණාත්මක සහ සුරක්ෂිත පානීය ජල පහසුකම් හිමිවනවා.
මෙම පූර්ණ ජල පිරිපහදු පද්ධතිය සඳහා වායුකරණ ඒකකය, කැටිතිකරණ ටැංකිය, අවසාදිත ටැංකිය, වේගවත් වැලි පෙරහන, කාර්යාල හා රසායනික ගොඩනැගිල්ල මෙන්ම පසු සේදීම් ඒකකය සහ ජල පොම්පාගාරය ඇතුළු සියලුම නවීන අංග ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

Latest News
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026
මිලියන 50කට අධික මත්ද්‍රව්‍ය සමග තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
08 September 2026
ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඉන්දුනීසියාවේ මගීන් 340,000ක් අපහසුතාවයට
Local
08 September 2026
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
Local
08 September 2026
අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
Local
08 September 2026
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනෙකු රිමාන්ඩ්
Local
08 September 2026
මියාමිහි අනතුරට පත් ගුවන් යානයේ පියාසර දත්ත සටහන් යන්ත්‍ර සොයා ගැනේ
Local
08 September 2026
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ - මෙරට ගැන වාර්තාවක් අද
Local
08 September 2026