මහනුවර - දවුලූගල පොලිස් වසමේ නාරංවල ප්‍රදේශයේදී වයස අවුරුදු 19 ක සිසුවෙකු සිය නිවසේ කාමරයේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. උසස් පෙළ විභාගයේ තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් සිත් තැවුලට පත්ව මෙම සිසුවා සියදිවි හානි කර ගන්නට ඇති බවයි පවුලේ සාමාජිකයින් පවසන්නේ. මහනුවර - කිංස්වුඞ් විද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ අධ්‍යාපනය ලැබූ දමිත් චාමර නමැති සිසුවා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වු මියගිය සිසුවාගේ වැඩිමහල් සහෝදරිය.
[MP3]s52496[/MP3]
Latest News
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026
වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා
Local
16 July 2026
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
Local
16 July 2026
වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
Local
16 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 29.77කින් ඉහළට
Local
16 July 2026
‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
Local
16 July 2026
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Local
16 July 2026
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026