හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර යළිත් අලුත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79 ඉක්මවා වෙළඳාම් වන අතර, WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74 බවයි වාර්තා වෙන්නේ.
මෙම ප්‍රධාන තෙල් මිල දර්ශක දෙකම පසුගිය සිකුරාදා (10) පැවති මිල ගණන්වලට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සිකුරාදා (10) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 76ක් ලෙසින් වූ අතර WTI බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 72ක් ලෙසයි.

Latest News
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
Local
13 July 2026
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
13 July 2026
මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ නඩු සූම්වලින් අහන්න තීරණයක්
Local
13 July 2026
බොරතෙල් මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළට
Local
13 July 2026
අර්බුද මැද රජයේ වී මිලදී ගැනීම අද අම්පාරෙන් ඇරඹේ
Local
13 July 2026
විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාව යළිත් ජැනික් සිනර්ට
Local
13 July 2026
බැංකොක් නුවර මත්පැන්හලක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් 27කට දිවි අහිමි වෙයි
Local
13 July 2026
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026