Entertainment03 March 2020

සුපිරි පිතිකරු කුසල් ජනිත් විවාහ දිවියට (ඡායාරූප)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වී පිතිකරණයෙන් දක්ෂතා දක්වන කුසල් ජනිත් පෙරේරාගේ පුද්ගලික ජිවිතේ අද දින සිට අලුත් පිටුවක් පෙරළෙනවා.

ඒ කාලයක් ආදරය කළ ආදරණිය පෙම්වතිය වූ කළණිව විවාහ කරගැනීමත් එක්ක.

කොලඹ සුපිරි හෝටලයක මේ වෙද්දී ඔහුගේ විවාහ උත්සවයේ කටයුතු සිදු වෙනවා.

ජනප්‍රිය තරු පිරිවරාගෙන විවාහ උත්සවය පැවැත්වෙන බවත් සදහන් වෙනවා.

ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර T20 තරගාවලියට දිනයක් තිබියදී ඔහුවේ විවාහ උත්සවය පැවැත්වීම විශේෂත්වයක්.

එහි ඡායාරූප කිහිපයක් පහතින්
Related recommendation
Hiru TV News | Programmes